දරු සෙනහස  

Posted by sanjeew in


මම මේ පූස් අම්මයි ළමයි ටිකයි හොයා ගත්තෙ මහරගම වෙළද සංකීර්ණයෙ අයිනක වැස්සට නොතෙමෙන්න ගුලිවෙලා ඉන්නකොට. හරිම අහිංසකයි නේද.

පොහොය සද  

Posted by sanjeew in




රාවනා ඇල්ල  

Posted by sanjeew



රාවනා ඇල්ල අවට ප්‍රදේශය







රාවනා ඇල්ල. බදුල්ල සිට වැල්ලවාය, ගාල්ල, දෙසට යනවිට අතර මැද හමුවෙන දර්ශනීය දිය ඇල්ලකි. දිය නෑම බොහෝ විට අනතරුදායක විය හැකි අතර මේ වන විට හදිසි අනතුරු වලින් ජීවිත 34 ක් පමණ අහිමි වී ඇති බව දෙපස ඇති පුවරු පවසයි.

බෙරගලට දවල්ටත් මීදුම  

Posted by sanjeew in



මේ බෙරගල ප්‍රදේශය ( කොලඹ සිට බදුල්ල දක්වා යෑමෙදී තමයි හමුවෙන්නේ , දිනය 2008 දෙසැම්බර් 11 වෙනිදා දහවල් 11.30 ට විතර. කොහොමද මීදුම

වැස්ස මට කරපු දේ  

Posted by sanjeew in


කරදරකාරයෙක්  

Posted by sanjeew in




විසිතුරු මල් -04  

Posted by sanjeew in