undefined
undefined
බෙරගලට දවල්ටත් මීදුම
Posted by sanjeew in වෙනත්
මේ බෙරගල ප්‍රදේශය ( කොලඹ සිට බදුල්ල දක්වා යෑමෙදී තමයි හමුවෙන්නේ , දිනය 2008 දෙසැම්බර් 11 වෙනිදා දහවල් 11.30 ට විතර. කොහොමද මීදුම
undefined
Posted by sanjeew in වෙනත්
2 comments
මම ගමේ යන්නෙ බෙරගල හරහා තමයි. හරිම සුන්දර පැත්තක් මේ. බෙරගල හන්දියෙ කඩවල කෝපි එකක්හෙම බීල මහන්සි නිවල පහල හපුතලේ බෑවුම දිහා බලල හිත කූල් කරගන්න පුළුවන්.
සෙට් වෙන්න කියාපු පරිසරය.