රන්හිරියල් - පොළවෙන් ලබා ගන්නා ඖෂධ  

Posted by sanjeew in



රන්හිරියල් - පොළවෙන් ලබා ගන්නා ඖෂධ. මෙය ඛනිජයක් වන අතර විශ සහිතය. පුපුරන ද්‍රව්‍ය ගණයට අයත් වන බැවින් ලංකාවේ මාර්ගවල ප්‍රවාහනය සදහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලබා ගත යුතුය.විශ නැසීම (ශෝධනය ) කිරීමකින් පසුව ආයුර්වේදයේ ඇති රස ඖෂධ නිෂ්පාදනය සදහා යොදා ගනී. මෙය ඉංග්‍රිසියෙන් Yellow Optiment ලෙස හදුන්වනු ලබන අතර විද්‍යාත්මකවTri Sulphate of Arsenic ලෙස හදුන්වනු ලැබේ.

8 comments

මෙවා ලංකාවෙ තියනවාද කොයි පැතිවලද

ලංකාවෙන් සොයාගැනීමනම් දුෂ්කරයි

ඔබ සිංහල වෙදකම හදාරනවාද?

නැහැ, නමුත් ආයුර්වේදය සමග සමීප ඇසුරක් ඇත

අපි දැනුවත් කිරීම ගැන ඔබට බොහොම ස්තුතියි

රත්තරං වගේමයි නේ...!

Yes, Rs.5000/= per 1kg

ලස්සන වගේම තමයි ගුණත් නේද? :)

Post a Comment