ඖෂධ නිෂ්පාදනය සදහා යොදා ගන්නා මිදි  

Posted by sanjeew in



ඖෂධ නිෂ්පාදනය සදහා යොදා ගන්නා මිදි, සාමාන්‍ය බාවිතයේ ඇති මිදි වලට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර මේවා හොදින් වේලීමෙන් පසුව ගබඩාගත කරන අතර නිෂ්පාදන කටයුතු වලට අවශ්‍ය වූ විට ජලය සමග එකතු කර ගනු ලැබේ. බොහෝ විට ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා යොදාගනී

2 comments

ආයුවේද? මම බොහො කැමති ක්‍රමයක්! ස්තුතියි කිව්වාට!

වැදගත් තොරතුරක්

Post a Comment