undefined
undefined
රාවනා ඇල්ල
Posted by sanjeew
රාවනා ඇල්ල. බදුල්ල සිට වැල්ලවාය, ගාල්ල, දෙසට යනවිට අතර මැද හමුවෙන දර්ශනීය දිය ඇල්ලකි. දිය නෑම බොහෝ විට අනතරුදායක විය හැකි අතර මේ වන විට හදිසි අනතුරු වලින් ජීවිත 34 ක් පමණ අහිමි වී ඇති බව දෙපස ඇති පුවරු පවසයි.