දැකල තියෙනවද, තිරස්සවාලු මල්  

Posted by sanjeew in



මෙය තිරස්සවාලු නම් ඖෂධීය ශාකයේ (කාෂ්ඨීය වැල් වර්ගයකි ) හටගන්නා මල්ය. ආයුර්වෙද ඖෂධ නිෂ්පාදනය සදහා මෙම වැල් වර්ගය යොදාගනී.

4 comments

මොකක් කිව්වා? අදමයි ඇහුවේ+දැක්කේ.. හරියට ඕළු මල් වගේනේ..

බැලූ බල්මට නෙලුම් පොහොට්ටුවක් වගෙයි, විශාල කරල බැලුවම නටුවෙ ගැට ගැට තියෙනව. මමත් මීට කලින් අහල නැති එකක් මේක. තව විස්තර ටිකක් කියල දෙන්න.

පින්තූරෙ හොඳට අරගෙන තියෙනවා.

kingdom Plantae

Division Magnoliophyta

Class Magnoliopsida

Order solamaceae

Family convolvulacaceae

Genus Operculina

Species turpethum

මේ මල් පිපුණාම පොටෝ එකක් දාන්න.

Post a Comment