Showing posts with label ලස්සන තැන්. Show all posts
Showing posts with label ලස්සන තැන්. Show all posts

එඩිසන් බංගලාව  

Posted by sanjeew in




මේම බංගලාව පිහිටල තියෙන්නෙ කොළඹ බදුල්ල පාරෙ, හපුතලේ නගරයෙන් හැරිල යන්න ඕන, වාහනයක යනවනම් ලේසියි, මෙය නිමකරන්නට අවශ්‍ය කරන සියළුම අමුද්‍රව්‍ය ගෙනෙල්ල තියෙන්නෙ පිටරටින් කියල කිව්ව. 1931 තමයි ඉවර කරල තියෙන්නෙ. ලස්සන තැනක් දැනට ක්‍රිස්තියානි අයගේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරනව
ඔබ හරි,ඒ කාලයෙත් මේකට විදුලිය තිබිල තියෙනව( විදුලි ජනකයක් මගින්), ස්නානය සදහා උනුවතුර හදාගෙන තියෙනව ස්භාවික විදියට, ඇතුලත සීතල නැති කරන්න දර දහනය සදහා අවශ්‍ය වාතය ලබාගෙන ඇත්තෙ ඉහලින් පෙනෙන්නට ඇති කවුළු වලින් කියල කිව්ව

ගාළු කොටු පවුර සහ නැවක් සහිත මුහුද ලයිට් හවුස් හෝටලයට පෙනෙන හැටි  

Posted by sanjeew in



ගාල්ලෙ ලයිට් හවුස් හෝටලයේ ලස්සන තැන්  

Posted by sanjeew in



මේව හදල තියෙන්නෙ ප්‍රසිද්ධ ගෘහනිර්මාණ ශිල්පි ජෙෆ්රි බාවා මහතාගේ අදහස් වලට

මුතියංගන රජ මහා විහාරය - වෙසක් දින  

Posted by sanjeew in


මුතියංගන රජ මහා විහාරය

වෙසක් සඳ  

Posted by sanjeew in




මුතියංගන චෛත්‍ය රාජයා  

Posted by sanjeew in


ගල්බොඩ ට්‍රිප් එකකදි ගත්ත පින්තූර ටිකක්, මේව ගත්තෙ මගෙ යාළුවෙක්, මම නෙමෙයි  

Posted by sanjeew in










ගල්බොඩ ට්‍රිප් එකකදි ගත්ත පින්තූර ටිකක්, මේව ගත්තෙ මගෙ යාළුවෙක්, මම නෙමෙයි - මෙතනට යන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි කෝච්චිය, හැටන් වලට කලින් තියෙන ගල්බොඩ ස්ටේශන් එකෙන් බැහැල පයින් යන්න පුලුවන්

බදුල්ලේ තේ වත්තක්  

Posted by sanjeew in


බදුල්ලේ තේ වත්තක්

දුන්හිද දිය ඇල්ල  

Posted by sanjeew in





බදුල්ල ප්‍රදේශයේ දිය ඇලි  

Posted by sanjeew in



යන හැටි - බදුල්ල බස්නැවතුම් පොලෙ සිට ස්ප්‍රින්වැලි බස් එකේ අන්තිම නැවතුමපොල දක්වා ගොස් එතැන් සිට පයින් යා යුතූයි. මෙම ස්ථානය, නෑම සදහා නියමයි