දරු සෙනහස  

Posted by sanjeew in


මම මේ පූස් අම්මයි ළමයි ටිකයි හොයා ගත්තෙ මහරගම වෙළද සංකීර්ණයෙ අයිනක වැස්සට නොතෙමෙන්න ගුලිවෙලා ඉන්නකොට. හරිම අහිංසකයි නේද.

2 comments

හ‍නී පව්... හතර දෙනා හතර පැත්තට දොයි

අපේ ගෙදරත් ඔහොමම බළල් පවුලක් හිටියා. සතියකට කලින් ඉඳලා මව් බැළලිය ආගිය අතක් නෑ. පොඩි බළල් පැටව් රෑට හීනෙන් කිරි හොයන හැටි බලන්න දුකයි.

Post a Comment