undefined
එඩිසන් බංගලාව
Posted by sanjeew in ලස්සන තැන්
undefined
Posted by sanjeew in ලස්සන තැන්
4 comments
මමත් මාස කිහිපයකට කළින් එහි ඡායාරූප කිහිපයක් ගත්තා. එහි හදන ස්ට්‍රෝබෙරි ජෑම් සහ නෙල්ලි සිරප් මගේ ප්‍රියතම කෑමක්...
මේකට කියන්නෙ " ඇඩිෂම් බංගලාව " කියල නේද ?
ශාන්ත බෙනදික් තාපසාරාමය කියල තමා නම් කරල තියෙන්නෙ දැන්.
මෙහි තියෙන විශේෂත්වය තමා මෙහි වහල තනිකරම දැවයෙන් නිම කර තිබීම.
ඡායාරූපවලට ස්තූතියි. වැඩි විස්තරයකුත් එකතු කළ හැකිනම් වටිනාකම කියන්න බැහැ.
ජය !
මමත් තව යමත් එකතු කරන්න කැමතියි. හරියටම ගමන් ව්ස්තරය කියනවා නම් කොළඹ - බදුල්ල පාරේ ගිහිල්ලා හපුතලෙන් හපුතලේ බොරලන්ද හරහා වැලිමඩ පාරේ යනකොට තමයි ඇඩිෂන් බංගලාව හමුවන්නේ. මේ බංගලාව හදන්න ඒ කාලේ රුපියල් ලක්ෂයක් ගියාලු. ඒ නිසා මේකට ලක්ෂ බංගලාව කියලත් ව්‍යවහාරයේ පවතිනවා.
ප්‍රතිචාර වලට ස්තුතියි
මමත් මේකට ගියා.... ඒක මරැ. නවතින්නත් පුලුවන් නේද? ඒකෙ වත්තෙ හදන ජෑම් එහෙමනම් රහයි... නමුතු දැන් ඒව තියනවද දන්නෙ නෑ