මනෝසීල - පොළවෙන් ලබා ගන්නා ඖෂධ.  

Posted by sanjeew in


මෙයද ඛනිජයක් වන අතර විශ සහිතය. පුපුරන ද්‍රව්‍ය ගණයට අයත් වන බැවින් ලංකාවේ මාර්ගවල ප්‍රවාහනය සදහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලබා ගත යුතුය.විශ නැසීම (ශෝධනය ) කිරීමකින් පසුව ආයුර්වේදයේ ඇති රස ඖෂධ නිෂ්පාදනය සදහා යොදා ගනී. විද්‍යාත්මකව Arsenic bisulpahte ලෙස හදුන්වනු ලැබේ.

සාදිලිංගම් - පොළවෙන් ලබා ගන්නා ඖෂධ  

Posted by sanjeew in




සාදිලිංගම්- පොළවෙන් ලබා ගන්නා ඖෂධ. මෙය ඛනිජයක් වන අතර විශ සහිතය. රසදිය සංයෝගයක් වන බැවින් අධික බරකින් යුක්තය. පුපුරන ද්‍රව්‍ය ගණයට අයත් වන බැවින් ලංකාවේ මාර්ගවල ප්‍රවාහනය සදහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලබා ගත යුතුය.විශ නැසීම (ශෝධනය ) කිරීමකින් පසුව ආයුර්වේදයේ ඇති රස ඖෂධ නිෂ්පාදනය සදහා යොදා ගනී. මෙය ඉංග්‍රිසියෙන් Cinnabar ලෙස හදුන්වනු ලබන අතර විද්‍යාත්මකව mercury(II) sulfide ලෙස හදුන්වනු ලැබේ.

රන්හිරියල් - පොළවෙන් ලබා ගන්නා ඖෂධ  

Posted by sanjeew in



රන්හිරියල් - පොළවෙන් ලබා ගන්නා ඖෂධ. මෙය ඛනිජයක් වන අතර විශ සහිතය. පුපුරන ද්‍රව්‍ය ගණයට අයත් වන බැවින් ලංකාවේ මාර්ගවල ප්‍රවාහනය සදහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලබා ගත යුතුය.විශ නැසීම (ශෝධනය ) කිරීමකින් පසුව ආයුර්වේදයේ ඇති රස ඖෂධ නිෂ්පාදනය සදහා යොදා ගනී. මෙය ඉංග්‍රිසියෙන් Yellow Optiment ලෙස හදුන්වනු ලබන අතර විද්‍යාත්මකවTri Sulphate of Arsenic ලෙස හදුන්වනු ලැබේ.

ඖෂධ නිෂ්පාදනය සදහා යොදා ගන්නා මිදි  

Posted by sanjeew in



ඖෂධ නිෂ්පාදනය සදහා යොදා ගන්නා මිදි, සාමාන්‍ය බාවිතයේ ඇති මිදි වලට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර මේවා හොදින් වේලීමෙන් පසුව ගබඩාගත කරන අතර නිෂ්පාදන කටයුතු වලට අවශ්‍ය වූ විට ජලය සමග එකතු කර ගනු ලැබේ. බොහෝ විට ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා යොදාගනී

කපු පුළුන් හැදෙන හැටි (ගස්වල ) දැකල තියෙනවද  

Posted by sanjeew in


ගැහැණු මල


පිරිමි මල


ඵලය


පුළුන්

දැකල තියෙනවද, තිරස්සවාලු මල්  

Posted by sanjeew in



මෙය තිරස්සවාලු නම් ඖෂධීය ශාකයේ (කාෂ්ඨීය වැල් වර්ගයකි ) හටගන්නා මල්ය. ආයුර්වෙද ඖෂධ නිෂ්පාදනය සදහා මෙම වැල් වර්ගය යොදාගනී.

සමනලයා බිත්තර දාන හැටි  

Posted by sanjeew in

හදිසියේ ගත්ත නිසා වීඩියෝ එක එච්චරම පැහැදිලි නැහැ