undefined
කම්මැලි, ඒකාකරී බව නැති කරන්න
Posted by sanjeew in මගේ අදහස්
මේ බ්ලොග් සයිට් එක බලන අය ඒක බලල එහි හොද හෝ නරක ගැන විස්තරයක් (comment) දානවන්ම් තමයි හොද, එතකොට කම්මැලි නැතිව තවත් බ්ලොග් එකතු කරන්න හිතෙනව, නැත්තම් කම්මැලියි
undefined
Posted by sanjeew in මගේ අදහස්
මේ බ්ලොග් සයිට් එක බලන අය ඒක බලල එහි හොද හෝ නරක ගැන විස්තරයක් (comment) දානවන්ම් තමයි හොද, එතකොට කම්මැලි නැතිව තවත් බ්ලොග් එකතු කරන්න හිතෙනව, නැත්තම් කම්මැලියි
4 comments
ඇත්ත තමයි කතාව. :)
සිංහල බ්ලොග් කියවන්නට (මාද ඇතුළුව) ඒ පුරුද්ද තවම නැති හැඩයි. තව හේතුවක් වෙන්න පුළුවන්, සිංහලෙන් කියෙව්වට සිංහලෙන් ලියන්න නොදන්නාකම.
මම මීට පෙරත් ඔබේ බ්ලොග් සටහනකට පිළිතුරු දැමුවා වාගේ මතකයි..නැත්නම් අමනාප වෙන්න එපා..
ඔය කතාව ඇත්ත වුණත් ඒකෙ දෙපැත්තක් තියෙනවා. මෙහෙම කියන, මේ වගේ අදහසක් දරන ඔබම කී දෙනෙකුගේ බ්ලොග් මේ වන විට අගය කර ඇත්ද ? ;)
දෙන පමණටලුනේ ලැබෙන්නෙත්... : )
මම නම් සටහන් තබන්නේ මගේ බ්‍ලොග් ප්‍රචාරණය සඳහා නෙවෙයි. මං බ්ලොග් ලියන්නේ ඉතා කලාතුරකින්නේ..නමුත් අන් අයට යමක් දීමට හැකිනම් කවදාවත් පැකිලෙන්නේ නෑ.
ඔබේ බ්ලොග් සටහන්වල ඇති පින්තූර අගෙයි.ඒත් මට නම් කලු පැහැ පසුබිම්වල ඇති ඒවා කියවීමේ බලවත් අපහසුවක් තිබෙන නිසා දිනපතා බැලෙන්‍නේ නෑ..අන් අයට කොහොමද දන්නේ නෑ.
දිගටම එකතු කිරීම් කරන්න.
ජය !
-සු
ඒකනම් ඇත්ත
good....
www.srigraphics.blogspot.com
www.srinisadas.blogspot.com