කොහොමද හැපුනෙ, කියන්න පුළුවන්ද  

Posted by sanjeew


මහරගම, නාවින්න අසලදී තමයි මේක උනේ,ටික දවසක් වෙනව සිද්දියට



4 comments

වාහනෙන් බහිද්දි ටුක් ටුක් එක ඇවිත් වගේ නේද?

Probably someone open the door of the van in the middle of the road to get down :-)
Am I right?

පාරෙ මැද්දෙ නතර කරලා දොර ඇරියානම් හොද වැඩේ. පවු අර ටුක් ටුක් මල්ලි.

වාහනයේ හිටියෙ රියදුරු විතරයි. පාරෙ යනකොට දොර එක පාරටම ඇරුන, වීල් එක ඒකෙ හැපුන.

Post a Comment